Friday, July 15, 2016
Thursday, July 7, 2016
Wednesday, July 6, 2016
Monday, July 4, 2016
Thursday, June 30, 2016
ලංකාවේ මිනිස්සු
ලංකාවේ මිනිස්සු අනිත් අයට වඩා හරිම වෙනස් ඒ හින්ද මේ මිනිස්සු එක්ක ජීවත් වෙද්දි හරිම පරිස්සන් වෙන්න ඕනා පොඩ්ඩක් හරි අතපසු වුනොත් අපට හිතා ගන්න බෑ මේ ලිපිය ඒ වගේ අය එක්ක ජීවත් නෙ හැටි එබට කියා දෙයි
එගොල්ලො මේ ලෝකෙ ජීවත් වෙනකොට ඉවසීම කියන එක අත්‍යාවශය දෙයක් ඒ හින්ද අපි ඉවසීම කියන එක පුරැදු කර ගත යුතුම අංගයක් වෙනවා
මේ ඉවසිම කියන එක අපි දීර්ඝකාලක් තිස්සේ පුරැදු කර ගත යුතු වෙනවා
මම මේ ලිපයම අවස්ථාවක් කර ගන්නවා ඉවසීම ගැත කියන්න
ඇත්තටම ඉවසීම පුරැදු කර ගන්න හොදම දේ තමයි භාවනාව
මේක ඔයාට ටිකක් අපැහැදිලි ඇති.
මෙහෙම හිතන්නකො
එයාට කවුරැ හරි ගහන්න එනවා මොකද කරන්නෙ ඇදල දානව නේද අනිත් පැත්තට
නමුත් එයා ටිකක් හරි ඉවසිම තියෙනවනම් එහෙම කරන්නෙ නෑ
ඔක්කොටම කලින්එයා ප්රශ්නය තේරැම් ගත යුතුය
මම ඔයාලට කියන්නම් තරහ නිවා ගන්න තව ක්‍රමයක්
1-10 ගනින්න අයිත්
10-1 ගනින්න
- ගැටලුව සාකජ්ජා කරන්න බලන්න
- කරන්නම දෙයක් නැත්නම්
- ගුටි කන්න
මෙයා මට ගැහුව කියන සිතුව්ල්ල ඇතුව ඒක් එක පළිගැනීමේ සිතුවිල්ලක් නොව හොදේ
දැන් ඉවසාගෙන සිට්න්න ටික
බලන්න ටික කලකින්න ඔයාගෙ ඇස් ඉදිරියේම ඔයාට හපු කෙනාට පලවිපාක දෙන් නැද්ද බලන්න
ඒක තමයි ඇත්ත
මෙය තමයි සත්‍ය
ලිපිය ගැන මොනව හරි කියලම යන්න
share පාරකුත් දාන්න
පළමු ලිපිය
එන්න.................... එන්න...................
අපේ කණ්ඩායමට එක්වෙන්න
එකින් එන දැනගමු
අලුත්ම තාලයේ බොලෝග් එකට සෙට් වෙන්න
ජීවිතයේ සැබෑ අරැත හා සෑම දෙයකම සත්‍ය හබා යන අපේ කණ්ඩායමට අදම එක්වන්න...........................

